අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මුත්තු සුරේන් රාඝවන් අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට එම පක්ෂයෙන් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ නම යෝජනා වූ නමුත් මන්ත්‍රීධුරය හිමිවුවේ මුත්තු සුරේන් රාඝවන් මහතාටයි.