Colombo Today Local News

“කෝටි 800 ක් වටින නිවසක් ශ්‍රී ලංකාවේ නැ.. මඩ ගැසීම ගැන කනගාටුයි”

තමා පදිංචිව සිටින කොළඹ නිවෙස රුපියල් කෝටි 800 ක් බවට පවසමින් ඇතැම් විරුද්ධ පාක්ෂිකයන් මඩ ගැසීම ගැන කනගාටුවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මෙසේ කටයුතු කරන්නේ චරිතය ඝාතනය කිරීමට බවද ඔහු කියයි.

රුපියල් කෝටි 800 ක් වටිනා නිවෙසක් ශ්‍රී ලංකාවේ නැති බවත් මෙම නිවෙස තමාට ලබාදීමට එවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවත් හිටපු ජනාධිපතිවරයා පවසයි.

අවුරුද්දෙන් පසුව තමා මෙම නිවෙසෙන් පිටව යන බව මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි.

Related posts

“රට වැටිලා නැ, වැටිලා තියෙන්නේ පාලකයෝ…”

Admin

ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය හරිනි අමරසූරියට

colombotoday

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ජාතිවාදී ප්‍රහාරයක්, පාලනාධිකාරිය නිහඩයි.. සිසුන්ගේ ජීවිත අනතුරේ !

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන් හදිසියේ රෝහල්ගත කරයි

colombotoday

ලක්ෂ 25ක කේරළ ගංජා කල්පිටියෙන් අල්ලයි

colombotoday

කෝටි හතරක හෙරොයින් සමඟ හිටපු පීසී අල්ලයි

Admin