Colombo Today Local News

දේශීය කිරි පැකට්ටුවක මිල ඉහළට

මිල්කෝ සමාගම හයිලන්ඩ් කිරි පිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 625ක් දක්වා ඉහළ දමා ඇත.

එම සමාගම මේ දිනවල නිෂ්පාදනය කරන කිරි පිටි ඇසුරුම්වලට මෙම නව මිල ඇතුළත් කර තිබේ.

අප්‍රේල් මස 01 වැනිදා සිට සතොස හරහා හයිලන්ඩ් කිරි පිටි මිලදී ගත හැකි බවට මිල්කෝ සමාගම පැවසුවද, වෙළෙඳ පොළේ එම කිරිපිටි හිඟයක් පවතී.

Related posts

මන්ත්‍රීලා එකෙක් දෙන්නෙක් මිය යා හැකියි….

colombotoday

අන්තවාදී නිලධාරීන්ගෙන් බැටකන එරාවූර් සිංහලයන්ගේ ඉරණම !

colombotoday

අවාරයේ ශ්‍රී පාදස්ථානයට යන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර ගන්න වෙයි

Admin

හමුදා බෆල් රියක ගැටී දැරියක් මිය යයි.. පුංකුඩුතිව් නොසන්සුන්

colombotoday

නව ජනාධිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු !

colombotoday

අවශ්‍ය දේ කරන්න නැතිනම් ආණ්ඩුවට විරුද්ධව ජනතාව සමග පාරට බැස සටන ආරම්භ කරනවා – සජිත්

colombotoday