Colombo Today Local News

ගාලුමුවදොර විරෝධයේදී විනෝද වෙමින් සිටි පුද්ගලයකු මිය යයි

කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවේ යෙදී සිටි පුද්ගලයකු ඊයේ (11) රාත්‍රියේ හදිස්සියේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා හෘදයාබාධයක් හේතුවෙන් මියයන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර ඔහු මිය යෑමට සුළු මොහොතකට පෙර ද ගීත ගායනා කරමින් විනෝද වෙමින් සිටි බවට තොරතුරු ලැබුණු බවත් පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවේ ජවිපෙ ජාතික ලයිස්තු අපෙක්ෂක ඊබ්‍රහිම් ත්‍රස්තවාදියාගේ නමත්… එනිසා ජවිපෙ සහය නෑ !!!

colombotoday

මුස්ලිම් පල්ලියේ අනවසර ඉදිකිරීම් නවතනු.. මහනුවර නාගරික කොමසාරිස් ලිඛිතව දන්වයි

colombotoday

පිළිකාකාරක පොල්තෙල් කතාව කරලියට ගෙනා බුද්ධික සිල්වා පිටුපස විමල් ඉන්නවාද?

colombotoday

විපක්ෂයේ කුහක කටයුතු – ජයන්ත සමරවීර

colombotoday

නොදන්න දෙයියන්ට වඩා දන්නා මහසෝණා හොදයි, මීලග ජනාධිපති වීමට රනිල්ට නියත විවරණ දෙනවා – තීනියාවල පාලිත හිමි

colombotoday

අත්තනෝමතික පාලනයක් තියන්නේ.. ජනපති කාර්යාලයට ගිය රවීගෙන් චෝදනා (Video)

colombotoday