Colombo Today Local News

අයිස් සමග සැකකරුවන් 3 ක් දැලේ

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් සමග සැකකරුවන් 03 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන්වූ මුහුදු තීරයේ අද කළ වැටලීමකදියි.

ඩිංගි යාත්‍රාවක් තුළ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබියදී එම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.

මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 08 කි.

23 ත් 36 ත් අතර වයසේ පසුවන සැකකරුවන් පුනරීන් සහ මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

Related posts

සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වනවා – ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Admin

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

colombotoday

නෙළුම් පොකුණ චන්ද්‍රිකාගෙ.. මහින්ද නම දාගත්තා.. ඉවසුවා ඇති – ජනපති රහස් හෙළි කරයි

colombotoday

“අපේ සමුළුවට එජාපයෙන් ආවා.. එජාප සමුළුවට අපිත් යනව” – ශ්‍රීලනිප මහලේකම්

colombotoday

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

Admin

පෙබරවාරියේ උද්ධමනය ඉහළ ගිහින්

colombotoday