Colombo Today Local News

දිවයිනට ආ මෙට්‍රික් ටොන් 3,900 ක් රැගත් ගෑස් නෞකාවේ ගොඩබෑම් ඇරඹේ

දිවයිනට පැමිණි මෙට්‍රික් ටොන් 3,900 ක් රැගත් ගෑස් නෞකාවේ ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

ගතවූ දින තුනක කාලය තුළ දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ද පියවර ගත් බව එහි සභාපති තෙසාර ජයසිංහ මහතා පවසයි.

හෙට දිනයේද තවත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණිමට නියමිත බව ඔහු කීය.

කෙසේ වෙතත් අදත් ගෑස් මිලදී ගැනීම සඳහා වෙළෙඳසැල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබේ.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රහාරයට විරෝධය.. වෛද්‍යවරු අද වැඩ වර්ජණයේ !

colombotoday

ලංකා ඛනිජතෙල් සංස්ථාවට රු.බි. 45ක පාඩුවක්

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රනිල් ප්‍රතික්ෂේප කරයි

colombotoday

හිටපු CID ලොක්කා ශානි අබේසේකර මුදා හරින්නැයි, වැලිකඩ අධිකාරීට අධිකරණයෙන් නියෝග

colombotoday

සුව සැරියටත් වැට් ගහන්න හදනවා

Admin

රාජිත ගෙන්නු නැව් අටේ ලේඛන සී.අයි.ඩි යට ලබා දෙන්නැයි නියෝගයක්

colombotoday