Colombo Today Local News

වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහය දෙන්න – මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීම්

අවශ්‍ය අවස්ථාවකදී රට තුළ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා දෙන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

සංවිධානය කෙරෙන විරෝධතා සාමකාමීව ක්‍රියාත්මක කරන්නැයි සෑම පාර්ශ්වයකින්ම ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් මහතා පවසයි.

මේ අතර, අද කෙළඹ හා ඒ ආසන්න ප්‍රදේශවල රථ වාහන රාජකාරි සඳහා අවශ්‍යතාව මත යෙදවීමට අතිරේක පොලිස් කණ්ඩායම් අනුයුක්ත කර ඇතැයි ද, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.

Related posts

දුරකතනයකට ඇවිලුනු මල්ලී අයියා මරයි

Admin

“අස්ගිරි නිවේදනයට මාත් එකගයි..“ මල්වතු අනුනාහිමියොත් ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday

කසාවතට දිවි කැප කළ සිල් මාතාවක් ඔබෙන් කරන කාරුණික ඉල්ලීමක්….

colombotoday

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

‘එන පළාත් සභා ජන්දෙදි රාජපක්ශ රේජිමය වළලලා දානවා.’- විශ්වාසභංග ජයෙන් උදම් වූ අගමැති කියයි

colombotoday

කොරෝනා මුස්ලිම් මළසිරුරු භූමි දානය මාලදිවයිනට

colombotoday