Colombo Today Local News

පාර්ලිමේන්තුවට මල්වඩමක්

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා රජයට විරෝධය පළ කිරීම සඳහා මල් වඩමක් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් කලබලකාරී තත්වයක් ඇතිවිය.

ජයමහ මහතා එම මල්වඩම පාර්ලිමේන්තු සභා ගර්භයට ගෙන යෑමට උත්සාහ දරා ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට කැමැත්තක් නොදැක්වීම නිසා එය පසෙක දමා ගොස් ඇත.

රජයට විරෝධය පළකිරීම සඳහා තමා එය රැගෙන ආ බව නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.

Related posts

සියළුම ධීවර වරායන් විකුණා දමන්න ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය !

colombotoday

සහල් වෙලදාමෙන් වෙලදුන් ඉවත් වෙති?

Admin

ලංකාවටත් වනජීවී උමං මාර්ගයක්

Admin

ශ්‍රී ලංකාවේ පය තැබීමේ ඇමෙරිකානු සහ ඉන්දියානු මෙහෙයුම

colombotoday

අද කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

colombotoday

නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කළ රාහුල් ගාන්ධිට සිරදඬුවමක්

Admin