Colombo Today Local News

“ජන අරගලයට හිසක් පාර්ලිමේන්තුවට හදවතක්” – මහින්ද ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අප්‍රේල් මාසය අතීතයේ ලේ හා කඳුළු ගලාගිය මාසයක් බවත් මේ අප්‍රේල් මාසයද එසේ කිරීමට උත්සහ කරන සහ ප්‍රති අභියෝග කරන උද්දච්ඡ ලෙස කතා කරන සියල්ලන්ම පරාජය කළ හැක්කේ අවිහිංසාවේ සහ ප්‍රේමයෙන් බවය.

අදාළ ප්‍රකාශය පහතින්.

උපුටා ගැනීම

“මේ අප්‍රේල් මාසයයි. අප්‍රේල් යනු කුප්‍රකට 83 කළු ජූලිය මෙන්ම 1971 හා 2019 දී ලේ හා කඳුළු ගලාගිය ගින්දරින් හා වෙඩි දුමාරයෙන් පිරුණු මාසයකි,
වීදියේ අරගල කරුවනි, මේ අප්රේල් මාසයද ප්‍රචණ්ඩත්වය තුළින් එසේ කිරීමට උත්සාහ කරන හා ප්‍රති අභියෝග කරන එමෙන්ම උද්ධච්ච ලෙස කතා කරන සියල්ලන්ම පරාජය කර හැක්කේ අවිහිංසාවෙන් හා ප්‍රේමයෙනි. අ⁣පේ සහෝදර ගාමිණී ඒකනායකගේ පෝස්ටුවක තිබූ වැකියක් පහත අලවමි
“මේ අර්බුදයෙන් ගැලවීමට ජන අරගලයට හිසක් හා මේ පාර්ලිමේන්තුවට හදවතක් අවශ්‍යවේ.”

Related posts

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

Admin

අධිකරණය බැදුම්කර චෝදනාවෙන් මා නිදහස් කළා.. අර්ජුන් රටටම කෝචොක් දමා කටුනායකින් බහී

colombotoday

මහ ආර්ථික අර්බූදයක් අත ළගයි.. සරසවි ඇදුරන් අනතුරු අගවයි !

colombotoday

අර්චුනාට යාපනය රෝහලට යා හැක්කේ රෝගියෙකු ලෙස පමණයි

Admin

මිලියන 26කට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමදී වටලයි

colombotoday

මහර ගැටුම – මියගිය දෙදෙනෙකු හඳුනාගනී

colombotoday