Colombo Today Local News

ඉන්දීයාවෙන් සහල් මෙට්‍රික්ටොන් 40,000 ක්

ඉන්දීය ඩොලර් බිලියනක ණය යෝජනාව යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික්ටොන් 40,000 ක් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවට ළගාවන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.

එම සහල් තොගය තුළ නාඩු, කැකුළු සහ සම්බා යන සහල් වර්ග ඇතුළත්ව ඇති බවත් එම තොගය ලැබුණු වාහාම සතොස හරහා නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 කට සහ සම්බා කිලෝවක් රුපියල් 130 කට අළෙවි කිරීමට බලාපොරොත්තු වන බව ද වෙළෙඳ අමාත්‍යංශය වැඩි දුරටත් කියයි.

Related posts

තලංගමදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මරුට

Admin

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin

විනිසුරුවරුන්ගේ සංගමයෙන් ජනපතිට ප්‍රබල චෝදනාවක් !!

colombotoday

‘මහින්දට පක්‍ෂයෙන් යන්න පුළුවන්… පක්‍ෂ විනය කඩකළ අයට කිසි සමාවක් නෑ“ – දුමින්ද දිසානායක

colombotoday

විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි !

colombotoday

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැබ් රථයක ගැටෙයි

colombotoday