Colombo Today Local News

දෙරණ චතුරට, දිවයින කිර්ති වර්නකුලසුරියට අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී කුණු බැනුම්

[mom_video type=”youtube” id=”W_hw61QpPaY”]

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා ඇතැම් මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ගේ හැසීරීම පිළිබඳව අද (28) දැඩි විවේචනයක් එල්ල කළා. ඔහු මෙම අදහස් පලකළේ පාර්ලිමේන්තුව අමතමින්.

 

නිදහස් උත්සවය අදියර දෙකකින් පැවැත්වීමට හේතුව ජනාධිපතිවරයා ඇතූළු ප්‍ර‍භූන්ට අව් රශ්මිය වැටීම වැළැක්වීමට බව නීතිය හා සාමය අමාත්‍යවරයා පැවසූ බව දිනපතා පුවත්පතක අද (28) පලකොට තිබුණා. එම පුවතට තම අදහස්ද එක්කොට රූපවාහානී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලබාදුන් ප්‍ර‍චාරය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී විවේචනය කළා.

 

පුවත්පත්මෙන් නොව විද්‍යුත් නාලිකා ජනතාවගේ අයිතියක් බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජාතිවාදය පැතිරවීමෙන් වළකින ලෙසද කියා සිටියා. මාධ්‍යවේදීන් කණ්ඩායම් දෙකක් සිටින බවත් ඉන් එක් කණ්ඩායමක් නිදහස වෙනුවෙන් සටන් කළ අය බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවා. අනෙක් පිරිස දඩයමේ ගිය පිරිසක් ලෙස අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

Related posts

ඇමතිකම රැකගන්න රවීගෙන් ආගමික නායකයන්ට වොල්වෝ පූජාවක්.. බරපැන බැදුම්කරෙන්

colombotoday

නව අධිකරණ ශාලා 100ක් ඉදි කිරීමට සැලසුම්

colombotoday

නුගේගොඩ රැලියෙන් අපට අභියෝගයක් නෑ.. ඉදිරියේදී කාටවත් නටන්න දෙන් නෑ !

colombotoday

නිවසක් කොල්ලකෑමට ආ හොරා අඹුසැමි යුවළකගෙන් මන්නා පහර කයි

Admin

එජාප නායකත්වයේ වෙනසක් නෑ… අගමැති අපේක්ෂකකම සජිත් ට !

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව භාරදෙයි

colombotoday