Colombo Today Local News

ගෑස් රැගත් නෞකාවක් දිවයිනට

ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් ද අද(04)දින මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

වැඩි මිලට ගෑස් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් අඛණ්ඩව සිදු කරන බව එහි සභාපති තෙසාර ජයසිංහ මහතා වැඩි දුරටත් පවසයි.

Related posts

වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි

colombotoday

“කිලිටි මජර දේශපාලනයේ බලය ගන්නා එකම තුරුම්පුව ජාතිය, ආගම.සේපාල් අපේ කෙනෙක් නෙවෙයි”

Admin

හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝපාය සහනාධාරයක්… පළමු පියවර 9දා යාපනයේදී

colombotoday

කථානායක හරීන්ගේ වෙලාව රොෂාන්ට දෙයි

Admin

අපිව මේ පාරත් රැවැට්ටුවා.. රනිල් වහාම එජාප නායකත්වයෙන් ඉවත්විය යුතුයි – හිරුණිකා

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

Admin