Colombo Today Local News

නාමල්ගේ බිරිද, නැන්දා, මාමා රටින් පිට වෙයි… යෝෂිත සහ රෝහිතගේ බිරින්දෑවරුත් රට

ආණ්ඩුවට එරෙහිව රට තුළ පවතින උද්ඝෝෂණ හමුවේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බිරිද ලිමිනි වීරසිංහ රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් විදේශ ගතව ඇත.

කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් ඔවුන් පිටත්ව ගොස් තිබේ.

ගුවන් සේවා රාජ්‍ය ඇමැති ඩී.වි චානක මහතා විසින් ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ගොස් තිබේ.

මේ අතර නාමල්ගේ සොහොයුරන් වන යෝෂිත සහ රෝහිතගේ බිරින්දෑවරුන්ද විදේශගතව ඇතැයි වාර්තාවේ.

Related posts

දුමින්දට ජනාධිපති සමාව ලබාදීමට එරෙහි හිරුණිකාගේ පෙත්සමට දින දෙයි

Admin

කෝප් කමිටු සාමාජිකයෙකු ඉල්ලා අස්වෙයි – පුරප්පාඩුවට සුජීව සේනසිංහ?

colombotoday

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයක් පොලිස් අත්අඩංගුවට

colombotoday

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙන් ගැයෙයි

colombotoday

ශ්‍රීලනිප බලපෑමට යටවෙන්නේ නැහැ – එජාපය දැඩි ස්ථාවරයක

colombotoday