Colombo Today Local News

“වැඩ කරන අපේ විරුවා” ගීතයේ නිර්මාතෘ ජනතාවගෙන් සමාව ඉල්ලයි

ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරණ වැඩසටහන් වෙනුවෙන් “වැඩ කරන අපේ විරුවා” තේමා ගීතය නිර්මාණය කළ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ සදහන් කර ඇත.

තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදෙන බවත්, ගීතයක් නිසා අපහසුතාවයට පත් වුනා නම් සමාවන ලෙස ඉල්ලා සිටින බවත් ඔහුගේ සටහනේ දක්වා තිබිණි.

Related posts

ලබන වසරේ සිට10 ශ්‍රේණියේ දරුවන්ට අලුත් විෂයක්

Admin

යුක්‍රේනයේ සිට සංචාරකයින් රැගත් යානය මත්තලට ගොඩබසී

colombotoday

කුකුළේට මිලි මීටර් 150 වෙනකොට අපට කීවනම් ගංවතුර අඩුකරගන්න තිබුණා

colombotoday

ලොරි චැසි බස්වලට තිත !

colombotoday

අවුරුදු එකහමාරක දරුවාට පහර දී රට ඉන්න මවගෙන් සල්ලි ඉල්ලන සල්ලාල පියා

Admin

බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ

colombotoday