Colombo Today Local News

සමාජ මාධ්‍ය ජාලා අවහිරවෙයි

යූටියුබ් සහ ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා කිහිපයකට පිවිසීමේදී එහි පරිශීලකයන්ට අවහිර වී තිබේ.

ෆේස්බුක්, යූටියුබ්, වට්සැප්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රැම් මෙන්ම ෆේස්බුක් මැසෙන්ජ්ර් වෙත ප්‍රවිශ්ඨ වීමට හෝ ඒ ඔස්සේ පණිවුඩ යැවීමට පරිශීලකයන්ට හැකියාවක් නොමැති බවටයි වාර්තා වන්නේ.

Related posts

මම ඇමති කාලේ අසෝක කාර්මික නිලධාරීයෙක්

Admin

නිවසක් කොල්ලකෑමට ආ හොරා අඹුසැමි යුවළකගෙන් මන්නා පහර කයි

Admin

අඛණ්ඩව 6 වන දිනටත් ගැස් නෑ

colombotoday

අගමැති අපේ ඉල්ලීම්වලට අකමැති වුණා.. 15 දා වර්ජනය ස්ථීරයි

colombotoday

කළුතර ලී මෝලක් ඇවිලෙයි

colombotoday

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ අනුලා ජයතිලක මිය ගිහින්

Admin