Colombo Today Local News

මිරිහාන සිද්ධිය : ප්‍රතිකාර ලබන 23ක් රිමාන්ඩ්

මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගෙන දැනට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන 23 දෙනෙකු අනිද්දා දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් පරිදි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මොවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් මෙම නියෝගය ලබාදී ඇති බවයි පොලීසිය සඳහන් කරයි.

Related posts

අස්ගිරිය නිහඩතාවය බිදී.. ‘සංහිදියාවට මුවාවී බෞද්ධ මර්ධනයක්‘ මහා නාහිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

Admin

රිෂාඩ් බදියුදීන්ගේ ගුණ වර්ණනා කරන්න මට අවශ්‍ය නැහැ – ආරක්ෂක ලේකම්

colombotoday

පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්

colombotoday

ඥානසාර හිමිගේ ආරක්ෂාව බන්ධනාගාරයට ප්‍රශ්නයක්

colombotoday

සාදය මාරයි.. වියදම කෝටි හයයි ! – සාගලගේ අණින් පූජිතගේ සාදය හමාරයි

colombotoday