Colombo Today Local News

සිමෙන්ති කොට්ටයක් රු. 500කින් ඉහළට

දේශීය වශයෙන් නිෂ්පාදිත සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව රුපියල් 1,850ක්ව පැවති කිලෝග්‍රෑම් පණහේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,350ක් දක්වා ඉහළ යයි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල අවප්‍රමාණ වීම සහ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම මිල වැඩි කිරීමට හේතුවයි.

Related posts

උතුර සජිත්ට යත්දී, දකුණ ගෝඨාභයට – දෙවිනුවරත් පොහොට්ටුව පිබිදෙයි !

colombotoday

යාපනය, වලිකාමම් අධිආරක්‍ෂිත කලාපයේ ඉඩම් අක්කර 683ක් මුදාහරියි

colombotoday

”පාස්කු ප්‍රහාරය කල්තියා අපිට දැන්වූවත් රජයේ වඟකීමක් නිසා නිහඬව සිටියා” – මහින්ද යාපා

colombotoday

දයාසිරිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

Admin

විදුලි කප්පාදුව දිගටම – විනාඩි 20කින් පමණක් අඩු කරයි

Admin

සාමාන්‍ය පෙළ උඩින්ම දිනූ විශිෂ්ඨයෝ මෙන්න

colombotoday