Colombo Today Local News

ආහාර ද්‍රව්‍ය අඩංගු බාහාලුම් දහසක් කොළඹ වරායේ

හාල්, සීනි, පරිප්පු, මිරිස් අඩංගු බාහාලුම් දහසක් පමණ කොළඹ වරායේ ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ, ඒවා කඩිනමින් නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අතිරික්ත ආහාර තොග රැස් කර ගැනිමට ඩොලර් හිඟය බාධාවක් වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ආහාර තොග ප්‍රමාණවත් ලෙස ආනයනය කර ඇතැයි නිහාල් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

කොරෝනා මර්ධනය අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහය හෙළා දකිනවා. – රනිල්ට සහ සජිත්ට අගමැති මහින්දගෙන් පිළිතුරු

colombotoday

මැති සබේ ජල-විදුලි වියදම කෝටි 8 ක්

colombotoday

“කුරුන්දි විහාර වංසය” එළිදැක් වෙයි

Admin

වත්තල ගිනි තබා කාන්තාවක් ඝාතනය කල සිද්ධියේ හෙළිවූ සුළමුල

colombotoday

නැවත ඩීසල් නැවක් එන්නේ 16වෙනිදා… පෙට්‍රල් නැව 21වනදා

colombotoday

වන විනාශයන් නතර කිරීමට සියළු ආරක්ෂක අංශ එක්කර කඩාපනින හමුදාවක්

colombotoday