Colombo Today Local News

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නා බව වනජීවි අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

ලංකාවට ආවේනික ජානමය වටිනාකමකින් යුත් ශාක හා සත්ත්ව විශේෂ කිහිපයක් සමග ජර්මන් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් පලකරමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

Related posts

අද පාර්ලිමේන්තුවේ විවාද කරන මාලබේ ස්ලිට් වංචාව Colombo Today හෙලිකලේ 2018 වසරේදී. – අවාසනාවට එකල අවධානයට ලක් වුනේ නෑ

colombotoday

කෝටි 40කට අධික වටිනා රත්තරන් රේගුවේදී අල්ලයි

Admin

LTTE සාමාජික තිලීපන් සිහිකරන්න ගිය සිවාජලිංගම් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම හා භාවිතයේ නව රටා අනාවරණය

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

කෝටි 6ක හෙරොයින් සමග දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday