Colombo Today Local News

ප්‍රංශ දූත පිරිසක් විදේශ ඇමති හමු වෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ ප්‍රංශ දූත පිරිසක් අතර හමුවක් කොළඹදී සිදුවිය.

ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ,ශ්‍රී ලංකාව තුළ ප්‍රංශ සමාගම් වල ආයෝජන,ශ්‍රී ලංකා අපනයන සඳහා ප්‍රංශ වෙළඳපොල පුළුල් කිරීම,සංචාරක ව්‍යාපාරය යන කරුණු රැසක් පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡාවට බඳුන් විය.

ප්‍රංශ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභිකයන් ගෙන් සමන්විත දූත පිරිස ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව හමුවේදී ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ,ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහත්වරුද මෙම හමුවට සහභාගී විය.

Related posts

වෙලේ සුදා සමග ඇගෑළුම් පෑ නිළියන්ගේ ආදායම් බදු හොයන්න රහස් පොලීසිය යයි

colombotoday

අර්චුනාට යාපනය රෝහලට යා හැක්කේ රෝගියෙකු ලෙස පමණයි

Admin

හැබැයි බාරගත්ත ගමන් ලොකුවට කරන්න බෑ

Admin

අගමැති රනිල්ගේ නමින් ඉන්දියාවේ ටොයිලට් ව්‍යාපෘතියක්!

colombotoday

ත්‍රිවිධ හමුදාවන් රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක්. – ආරක්ෂක ලේකම් ෆොන්සේකාට මතක්කර දෙයි

colombotoday

රටපුරා නිහඩ හලාල් විරෝධයක්… නෙල්නා චිකන් හලාල් හලයි !

colombotoday