Uncategorized

ඩොලරය රුපියල් 300 ආසන්නයට

ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 297 අගයක් දක්වා අද (25)දින පහළ වැටි තිබේ.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරටය.

ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 290-297 දක්වා අගයක් ගනු ලැබීය.

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 279.9056 වූ අතර විකුණුම් මිල 289.9960 ලෙස සටහන් විය.

Related posts

Red is a must-have trend this season and not just for Christmas

colombotoday

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Admin

අර්බුදය සම්බන්ධයෙන් තරුණයින් සමග සාකච්ඡාකට රජය සූදානම් – අගමැති මහින්ද කියයි

colombotoday

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

Admin

ගෝල් ග්ලැඩියේටර්ස් සමග ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් සටනට

colombotoday

“ඔබලාගේ මුදල් පසුම්බිය තර කරන්නට මම ප්‍රතිඥා දෙනවා“ – සජිත්

colombotoday