Uncategorized

ප්ලේන්ටිය රු.60යි. ආපනශාලාවලට පාරිභෝගිකයෝ යන්නේ නැහැ.

ආපනශාලා හිමියන් ප්ලේන්ටියක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා ඇත.

සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට සිදුවූ බව ආපනශාලා හිමියෝ පවසති.

පසුගිය කාලයේ ප්ලේන්ටියක් රුපියල් 30කට අලෙවි කරනු ලැබූ අතර, එකවරම මිල දෙගුණ කිරීම නිසා පාරිභෝගික ජනතාව අසීරුතාවට පත්ව ඇත.

ආහාර මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආපනශාලාවලට පැමිණෙන පාරිභෝගිකයන් ප්‍රමාණය විශාල ලෙස පහත වැටී ඇතැයිද ආපනශාලා හිමියෝ කියා සිටිති.

Related posts

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

රසායනික අවි ප්‍රහාර වැළැක්වීම ගැන මැතිසබයට පුහුණුවක්

Admin

බුදු දහමට අපහාස කළ තව්හිද් ජමාත්ට සමාව නොලැබෙයි… අන්තවාදී වැඩ තවම නවත්වා නැහැ

colombotoday

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

colombotoday

ක්‍රීඩකයන්ගේ දීමනා කපා දමයි. | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රීඩකයෝ ගැටෙති

colombotoday

පාස්ලි සමග අල තොර්තිල්ලා Spanish Tortilla

colombotoday