මුව ආවරණ මිල 30% කින් ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති විදුර අල්ගම මහතා සදහන් කරන්නේ, අද(21)දිනයේ සිට එම මිල ඉහළ යාම ක්‍රියාත්මක වන බවය.