ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ගම්පහ දිස්ති‍්‍රක්කයේ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් මහින්ද රාජපක්ෂ මහතා සමග බව ගම්පහ දිස්ති‍්‍රක් පළාත් පාලන නියෝජිත එකමුතුව අද (25දා) ගම්පහදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
ගම්පහ දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 19යේම නියෝජිතයන් සහභාගී වූ මාධ්‍ය හමුවට දිස්ති‍්‍රක්කයේ මන්ත්‍රීවරුන් 174න් 151ක්ම ඉදිරි මැතිවරණයට හිටපු ජනපතිගේ නායකත්වය අවශ්‍ය බව පැවැසීය.