Colombo Today Local News

අදත් විදුලි කප්පාදුවක්

මහජන උපයෝගිතා කොමිසම අද දිනයේත් විදුලිය කප්පාදුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව P, Q, R, S ,T, U, V, W, ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට සවස 5 සිට රාත්‍රි 9 අතර කාල සීමාව තුළ පැයක් විදුලි කප්පාදුව සිදු කරනු ඇති.

මීට අමතරව A, B, C, D, E, F, G, H, I, J, K, L ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට අදියර දෙකක් යටතේ විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

ඒ අනුව පෙරවරු 8 සිට සවස 6 අතර පැය දෙක හමාරක් සහ සවස 6 සිට රාත්‍රි 11 දක්වා පැයයි මිනිත්තු‍ 15 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

අද විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය පිළිබඳ විස්තරය මෙතැනින්…

Related posts

ඉදිරි සතියේදී පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත්

colombotoday

රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඩුවම නියම වූ ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාවෙන් නිදහස..

colombotoday

පරිසර ඇමති චන්ද්‍රසේනට බදියුදීන් වැහෙයි… කෝමාරිකා හිටවන්න විල්පත්තු රක්ෂිත මායිම වනසයි !

colombotoday

ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ වැඩ බලන අගවිනිසුරු ධුරයට

colombotoday

වෙලේ සුදාට අද ලැබුණු නියෝගය

Admin

QR කේතය සහිත ඩිජිටල් රියැදුරු බලපත්‍රක්

colombotoday