Colombo Today Local News

කොළඹ – කතරගම ධාවනය වන අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස්වලට GPS යන්ත්‍ර..

කොළඹ සිට කතරගම දක්වා ධාවනය කෙරෙන සියලුම අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස් රථ වලට GPS යන්ත්‍ර සවි කිරීමට තීරණය කර ති‌බේ.

එමගින් මාර්ග නීති උල්ලංඝණය කරන බස් රථ හඳුනා ගත හැකි බවන ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කරයි.

Related posts

ජනතාවට බෙදූ ඉඩමකින් අක්කර 72ක් විශේෂ ගැසට් පත්‍රයකින් අගමැතිගේ ඤාතියෙකුට…

colombotoday

දියහොද ඇල පිටාර ගැලීමෙන් මරදගොල්ල ග්‍රාම සේවා වසමේ පවුල් 30ක් අවතැන්

colombotoday

ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව අතාවුල්ලා කියයි

colombotoday

මන්නාරම සමූහ මිනිවලේ කැණිම් අත්හිටුවන්නැයි අධිකරණයෙන් නියෝගයක්.

colombotoday

රංජන්ගේ හඬපට වලින් ‌එළිවුණේ පසුගිය ආණ්ඩුවේ නිරුවතයි – ප්‍රසන්න

colombotoday

මිල්ලගස්පිටිය වැවේ වැව් බැම්ම කැඩී යයි

Admin