Business

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තවත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඩොලර් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රත්‍රං​ අවුන්සයක මිල දින දෙකක් තුළ ඩොලර් 30 කින් ඉහළ යෑමෙන් ඩොලර් 2000 ඉක්මවා ගියේය.

ලෝක රත්‍රං​ වෙළෙඳපොලේ රත්‍රං​ අවුන්සයක මිල මාසයක පමණ කාලයක් තුළ ඩොලර් 130 කට අධික මුදලකින් මිල ඉහළ ගොස් තිබේ.

රුසියාව සහ යුක්රේනය අතර මේ වන විට උද්ගත වී ඇති යුධමය තත්වය රත්‍රං​ මිල ඉහළ යෑමට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය. – අමාත්‍යවරුන්ට සමාගම මුදල් දීලා ?

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ (ASPI) ඉහළම අගය අද.

colombotoday

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday

Microsoft Office 365 now has 120 million business users

colombotoday

මිළ පහලටම වැටේ. තේ කර්මාන්තයට අසාධ්‍යයි

colombotoday

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

colombotoday