Colombo Today Local News

ලෝකය දිනා වාසි මල්ලක් අරන් අගමැති එයි!

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වූ ලෝක ආර්ථික සමුළුවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දුත පිරිස අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාව බලා ලඟාවිය.

මයික්‍රොසොෆට්, වර්ජින් ඇතුළු ලොව ඉහළම පෙලේ සමාගම් ප්‍රධානීන් ගණනාවක් සමග අගමැතිවරයා සාකච්ඡා පැවැත්වූ අතර ඉදිරියේදී එම සමාගම් ලංකාවේ ආයෝජනය කිරීම සදහා සිය අවධානය යොමු කර ඇති බවද සදහන් විය.

Related posts

ක්‍රෙඩිඩ් කාඩ් පොලිය 2%කින් අඩු කරයි

Admin

කුරුණෑගල නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති

colombotoday

කොල්ල කෑ තීරෝද රථයකින් රන් මාල කොල්ල කෑ කල්ලියක් පොලිස් දැලේ

Admin

ගාල්ල වැලිගම වසම් කිහිපයක සංචරණ සීමා ලිහිල් කෙරේ

colombotoday

ජනපතිගේ තීරණයෙන් ටෙලිකොම් සභාපතිගේ වැටුප මිලියන 2 සිට ලක්ෂ 2.5 ට අඩු වෙයි

colombotoday

රාජගිරියේ ගින්නක්

Admin