Colombo Today Local News

විමල්ට ගම්මන්පිලට තනතුරු දෙනතුරු වාසුදේව කැබිනෙට්ටුව වර්ජනය කරන බව කියයි.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන දෙදෙනාට යුක්තිය ඉෂ්ඨ වන තුරු කැබිනට් අමාත්‍ය ධූරයේ වගකීම් ඉෂ්ඨ නොකරන බව අමාත්‍ය වාසුදේව නානයක්කාර දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

Related posts

මුලතිව්හිදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

colombotoday

කොරෝනා මරණ 189 න් 120 ක් මුස්ලිම්. | සෙම නරක් උනහම කොවිඩ් පොසිටිව් වෙනවා. | අසාද් සාලිගෙන් ප්‍රකාශයක්.

colombotoday

නඩු දින අධිකරණයේ පෙනී නොසිටි බදියුදීන්ට යළි නොතීසි

colombotoday

පාතාල කල්ලි සාමාජික ඉන්ද්‍රගේ ප්‍රධාන ගෝලයකු වන අක්කු අත්අඩංගුවේ

colombotoday

“එදා වගේම අදත් අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා.. අත නොතබනු” – ඇමති චම්පික

colombotoday

මත්තලින් රට යන ලාංකිකයින්ට වට්ටමක්

colombotoday