Colombo Today Local Newsfeatured

රතන හිමි සමග නොමග ගිය විමල් – ගම්මන්පිල දොට්ට ? කැබිනට් සංශෝදනයට ජනාධිපති සුදානමින් ?

රට හරි මගට මැයෙන් ඊයේ(2) දින ආණ්ඩු විරෝධී රැස්වීමක් පැවැත්වූ අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ දෙදෙනා දැනට දරණ කැබිනට් අමාත්‍ය තනුතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

ඊට අදාළ කැබිනට් සංශෝදනය සඳහා කටයුතු සුදානම් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

colombotoday

ගොවීන්ගේ මාරාන්තික උපවාසය අවසන්.. සත්‍යග්‍රහය අඛණ්ඩව

colombotoday

හෙලිකොප්ටර් දුන්නේ කවුද? හිටපු ජනපති හෙළි කරයි

colombotoday

ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක්

colombotoday

රිෂාඩ් බදියුදීන් කටඋත්තර දීමට පාස්කු කොමිසමට

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසක් ඩිෆෙන්ඩර් රථය සමඟ දියේ ගසා ගෙන යයි

colombotoday