World

රුසියාවට තහංචි පැනැවීම් මැයි 31 වැනිදා වනතුරු… බළලුන්ටත් තහංචි

රුසියන් හමුදා යුක්රේනයේ සිදුකරන හමුදා මෙහෙයුම් හේතුවෙන් රුසියන් බළලුන්ටත් තහංචි පැනැවීමක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ කහංචි පනවා ඇතැයි පැවැසෙන්නේ, බළලුන් ඇති කිරීම, බෝ කිරීම සම්බන්ධයෙන් පිහිටුවූ ‘ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ෆීලයින්’ ජාත්‍යන්තර සංවිධානයයි. මෙය රාජ්‍ය නොවන සංවිධානයකි.

‘රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම සහ රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් ඝාතනය කිසිසේත් අනුමත කරන්න බැහැ. ඒ අනුව මැයි 31 වැනිදා වනතුරු රුසියාවට තහංචි පැනැවීම් කරනවා.’ යැයි ‘ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ෆීලයින්’ සංවිධානය නිකුත් කළ නිවේදනයන දැක්වෙයි.

Related posts

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

ඉන්දියානු සාගරයේ භූකම්පනයක්

Admin

ලොව පළමු වරට අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වෙයි (වීඩියෝ)

colombotoday

මානව හිමිකම් අදාල නෑ, සියලුම මත් ජාවාරම්කරුවන් මරා දමන්න – පිලිපීන ජනපතිගෙන් එරට පොලිස්පතිට නියෝග

colombotoday

උරුම වනසන තලිබාන්වරු

Admin

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

colombotoday