Colombo Today Local News

සංචාරක යුක්‍රේන ජාතිකයින් ශ්‍රී ලාංකිකයින්ට කෘතඥතාවය පල කරයි

සංචාරය සඳහා දිවයිනට පැමිණ සිටින යුක්රේන ජාතිකයින් පිරිසක් ශ්‍රී ලාංකික ප්‍රජාවට කෘතඥතාවය පල කිරීම සඳහා සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් අද (2) පෙරවරුවේ කොළඹ සර් බාරොන් ජයතිලක මාවතේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ අතර එහිදී ඔවුන් ඉටි පහන් දල්වා නිහඬ විරෝධතාවයේ නිතර ව ඇත.

සිය රටට එරෙහිව රුසියාව ආරම්භ කර ඇති යුද්ධය නවතා දමන ලෙසත්, ශ්‍රී ලංකා රජය මගින් සිය සංචාරක වීසා මාස දෙකකින් දීර්ඝ කිරීමට සහ ශ්‍රී ලාංකිකයින් ඔවුනට ඉතාමත් මිත්‍රශීලීව ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බලමින් ආගන්තුක සත්කාර උපරිම අයුරින් ඉටුකිරීම පිළිබඳවත් ඔවුහු මෙහෙදී සඳහන් කර තිබේ.

Related posts

පාසල් පළමුවාරය අගෝස්තු මස 17 අවසන්

Admin

විද්‍යාත්මකව වෙනස් වූ එකම අමාත්‍යංශය ගැන මහින්ද ‌කියයි

colombotoday

ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පියවර

Admin

මාන්කුලම් සංවර්ධනයට වන රක්ෂිත අක්කර 7200ක් වනසයි !!

colombotoday

ඉන්ධන QR කේතය මාස තුනකින් අවසන්

Admin

අපි ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය – මරික්කාර් කියයි

Admin