Entertainment

උපේක්‍ෂා ස්වර්ණමාලි අද යලිත් වරක් විවාහ වේ

ජනප්‍රිය නිළියක් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනියක් වන උපෙක්ෂා ස්වර්ණමාලි (පබා) අද (24) යළි යුගදිවියට පිවිසීමට නියමිතය.

ඇගේ විවාහ මංගල්‍ය උත්සවය කොළඹ කිංග්ස්බරී හෝටලයේ පැවැත් වේ.

පබා ධනංජය බණ්ඩාර විසින් අද දිනයේදී හැඩකරන අතර ස්ටුඩියෝ 3000 ඇගේ ඡායාරූප ඇල්බමය සකස්කරදීමට නියමිතය.

පබාගේ මගුලේදී චන්න විජේවර්ධනගේ නැටුම් කණ්ඩායමක්ද නර්තනයේ යෙදෙන බව පැවසෙන අතර ඇගේ විවාහයට චාරිත්‍ර වාරිත්‍ර නොවන බවද පැවසේ.

Related posts

නිලියෙක් මාධ්‍යවේදියකුගේ කන පලලා

colombotoday

සනී ලියොන් : ලිංගික චිත්‍රපට, ජීවිතය හා දරුවන් ගැන කතා කරයි

colombotoday

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

colombotoday

Facebook දැන් සිංහල භාෂාවෙන්

colombotoday

මහගම සේකරයන්ගේ 90වන ජන්ම දිනය අද… ඒ වෙනුවෙන් තැබෙන සටහනකි

colombotoday

ලක් විරු සගයකු සමග අහසින් පැන්න ‘කමාන්ඩෝ’ යුද සුරතලියක් ඉතිහාසගත වාර්තාවක – PHOTO

colombotoday