Business

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 470.04කින් එනම් සියයට 4.23කින් ඉහළ ගොස් දිනය අවසන දී සටහන් වූයේ 11,577.94ක් ලෙසයි.

ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 204.4කින් එනම් සියයට 5.46කින් වර්ධනය විය.

එය දිනය අවසන දී සටහන් වූයේ 3946.73ක් ලෙසයි. කොටස් වෙළදපොළේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 4.2ක්.

Related posts

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වැඩිම පහත වැටීම අද

colombotoday

ලොව පුරා රත්‍රන් මිල ඉතිහාසගත ඉහළම අගයට!

Admin

ස.තො.ස සුදු ලූනු සිද්ධියේ වේලායුදම් ශ්‍රී ධරන් නමැති ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්

colombotoday

Mars චොකලට්වල ප්ලාස්ටික්.. කන්න එපා.. රටවල් 52කින් ආපසු කැදවයි

colombotoday

Food goes digital: Online grocery shopping becomes popular

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday