Colombo Today Local News

යාපනේ සුනඛ අවතාරයක්?

යාපනය නගරයේ සැරිසන සුනඛයකු විදේශිකයෙකු ඇතුලු පුද්ගලයින් 11 දෙනෙකු සපා කා සැගව සිටින බව වාර්තා වේ.

මෙම සුනඛයා පසුගිය 27 වැනිදා යාපනය නගරයේ ගමන්කරමින් සිටි පුද්ගලයෙකු අවසන්වරට සපා කා ඇත.

කෙස් වෙතත් මෙම සුනඛයා පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරනය කර ගැනීමට යාපනය මහ නගර සභාවේ නිලධාරීන් හා සේවකයින් මේ තාක් අපොහොසත් වී ඇත.

මෙකී සුනඛයා නිවසක වැඩෙන සතෙකුද නොඑසේ නම් අයාලේ යන සතෙකුද යන්න පිළිබදව විස්තර කිසිවක් නොදන්නා බැවින් සුනඛයා ගේ සපා කෑමට ලක් වූ පුද්ගලයින් 11 දෙනාටම යාපනය ශීක්ෂණ රෝහලෙන් ජලහීතිකා රෝග නිවාරණ එන්නත ලබා ගෙන තිබේ.

Related posts

පරීක්ෂණ මට්ටමේ පවතින කොවිඩ් මර්දන කරල් ගෙන්වීමට නිර්දේශ ඉල්ලයි

colombotoday

මේ වසරේ සිට ක්‍රියාත්මක නව හැඳුනුම්පත

colombotoday

කොළඹ ජංගම වෙළෙඳාම කළ හැක්කේ කොව්ඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති වෙළෙඳුන්ට පමණයි

colombotoday

විමල් ගැන මෙතෙක් නොකී රහසක් බොදු බල සේනාවේ දිලන්ත හෙළිකරයි

colombotoday

අද පාන්දර අත්අඩංගුවට ගත් නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියට ඇප !

colombotoday

ජපානයේ අකිහිතෝ අධිරාජයා ජාතිය අමතයි.. රජකම අතහරින බව කියයි

colombotoday