Colombo Today Local News

යාපනේ සුනඛ අවතාරයක්?

යාපනය නගරයේ සැරිසන සුනඛයකු විදේශිකයෙකු ඇතුලු පුද්ගලයින් 11 දෙනෙකු සපා කා සැගව සිටින බව වාර්තා වේ.

මෙම සුනඛයා පසුගිය 27 වැනිදා යාපනය නගරයේ ගමන්කරමින් සිටි පුද්ගලයෙකු අවසන්වරට සපා කා ඇත.

කෙස් වෙතත් මෙම සුනඛයා පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරනය කර ගැනීමට යාපනය මහ නගර සභාවේ නිලධාරීන් හා සේවකයින් මේ තාක් අපොහොසත් වී ඇත.

මෙකී සුනඛයා නිවසක වැඩෙන සතෙකුද නොඑසේ නම් අයාලේ යන සතෙකුද යන්න පිළිබදව විස්තර කිසිවක් නොදන්නා බැවින් සුනඛයා ගේ සපා කෑමට ලක් වූ පුද්ගලයින් 11 දෙනාටම යාපනය ශීක්ෂණ රෝහලෙන් ජලහීතිකා රෝග නිවාරණ එන්නත ලබා ගෙන තිබේ.

Related posts

ඇමරිකාව නැතිව ලංකාවට දියුණු වෙන්න බෑමයි.. අපේ මිතුදමට අකුල් හෙලනු එපා – නි. ඇමති හර්ෂ

colombotoday

කළුබෝවිල රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

colombotoday

ඉහළ කොත්මලේ-ලක්ෂපාන-කැනියොන් වාන් දොරටු අරී

colombotoday

ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත් වෙන්න තීරණය කළා – නීතිඥ මනෝජ් නානායක්කාර

colombotoday

උතුරට ඉඩම් සහ පොලිස් බලතල දෙන්නෙ නෑ

Admin

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙක් අල්ලයි

Admin