Colombo Today Local News

සතොසෙන් කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2400කට

සතොස හරහා හෙට(01)දිනයේ සිට කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2400 අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ඒ සඳහා මේ වනවිට කුළුබඩු සංස්ථාව මගින් කහ කිලෝග්‍රෑම් ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් මිලට ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Related posts

කැප කරන අක්කලා තෙමි තෙමීම යන්න යයි.. 2017 අයවැයෙන් රට හදන අක්කලා එයි (Video)

colombotoday

ආණ්ඩුව නොහැකියාව වසා ගැනීමට සිංහල-මුස්ලිම් අසමගියෙන් ප්‍රයෝජන ගන්නවා

colombotoday

ලක් වෙද පුතෙක් ලියුකේමියාවට බැට දෙන දිව ඔසුවක් තනයි

colombotoday

‘කුණුහරුපෙන් බැන සමාව ගත් නිසා, හරීන්ට සමාව දෙනවා‘ – කථානායක

colombotoday

අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි

colombotoday

වසන්ත යාපා බණ්ඩාර CIDයට කැඳවයි

Admin