Colombo Today Local News

පාර්ලිමේන්තුවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 11ක්

පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිත සේවකයන් තවත් එකොළොස් දෙනකු අද (21)දින හමුවී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

පාර්ලිමේන්තු සේවකයන් 75 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ඊයේ යොමු කෙරුණු අතර ඉහත සේවකයන් එකොළොස් දෙනාට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ එම පරීක්ෂණවලදී යැයි ඔහු සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ කොවිඩ් පැතිරීම තරමක් අඩුවී ඇතැයි වේත්‍රධාරිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පනස් හතර දෙනෙක් කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරුවී සිටිති.

Related posts

සතොසට මිලියන 56ක් කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

දයාසිරි බැදුම්කර සමාගමෙන් මිලියනයක් අරන්.. රථ ගාලේදී සල්ලි දුන් හැටි බොඩිගාඩ් හෙළිකරයි

colombotoday

ගැමුණු රජුන්ගේ සමයේ රුවන්වැලි මහා සෑය වටා තිබූ වැලි මළුව යළි ඉදිවෙයි

colombotoday

මාතෘභූමිය පාවාදීම පුරපුරේ උරුමයක් කරගත් එක්නැලිගොඩලාගේ යටගියාව මෙන්න

colombotoday

තැන තැන සිදුවන මිනිස් ඝාතන

Admin

ගම්මන්පිල අත්අඩංගුවේ සිට තැබූ ෆේස්බුක් සටහන මෙන්න

colombotoday