Colombo Today Local News

වනජීවී ඇමතිගේ ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් පෙත්සමක්

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ආරම්භ කරනු ලැබ ඇති ව්‍යාපෘතිය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙහි වගඋත්තරකරුවන් ලෙස වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැනීම් කැණීම් කාර්යාංශය ඇතුළු පිරිසක් නම් කර ඇත.

Related posts

ඉඩමක් නැති අයට අගමැතිගෙන් ඉඩමක්

colombotoday

චම්පික රණවක අමාත්‍යදුරයෙන් ඉල්ලා අස් වෙයි ? විපක්ෂ නායක වීමට මාන බලයි

colombotoday

දෙවන විශ්වාසභාංගයත් ජනපති විසි කරයි…. විධිමත් ක්‍රමයට කරන්නැයි දන්වයි…

colombotoday

අද ඩොලරයේ විකුණුම් මිල රු.349යි

Admin

අම්බලන්තොට තැපැල් කාර්යාලය වසා දැමේ

colombotoday

විශේෂ කාර්ය බළකාය වඩමාරච්චියේ හදිසි මෙහෙයුමක !

colombotoday