Colombo Today Local News

යුද්ධ හමුදා නිළධාරින් වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක්

යුද්ධ හමුදා නිළධාරින් වෙනුවෙන් විරු අභිමන නමින් නව ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදීම අද සිදුකිරීමට නියමිතව ඇත.

ඒ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදියි.

නිවාස ඉදිකර ගැනීම වෙනුවෙනුයි මෙම ණය මුදල පිරිනැමෙනු ඇත.

Related posts

දමිතා අබේරත්නට ඇප

colombotoday

වනාතවිල්ලුවේ දැවැන්ත වන සංහාරය

colombotoday

හෙට රන්ජන්ට සමාව ඉල්ලා සජිත්ගෙන් ට්ව්ටර් පණිවුඩයක්

colombotoday

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

Admin

ලැබීමට නියමිත ‘ලෝකයේ හොදම පාර්ලිමේන්තුව‘ සම්මානයට කැළලක්… රන්ජන් අඩියක් පස්සට ගනී…

colombotoday

මන්නාරමේ සිංහල සොහොන් අන්තවාදීන් කඩා දමයි

Admin