Colombo Today Local News

‘පරිප්පුවා’ කෝන්කඩවලදී STF දැලේ

‘පරිප්පුවා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මානවඩුගේ අසංක මධුරංග නමැත්තා කෝන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ති‌බේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී ය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුවකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

Related posts

ජනපතිගෙන් අලි පැටවුන්ට සහතිකයක් !

colombotoday

විකට නළු බන්දුට ඉතාලියේ තනතුරක්

colombotoday

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවෙන් අයතන ප්‍රධානීන්ට පණිවුඩයක්

Admin

පොලිස්පති ඉවත් කිරිමට පොලිස් කොමිසමට බලයක් නෑ

colombotoday

මහ හොරා රකින්න, එජාපය “කෝප්“ වාර්තාව බයිස්කෝප් කරලා..

colombotoday

ඇමති විදුලි කප්පාදුවක් නැහැ කියද්දී විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට වේලාවන් ප්‍රසිද්ධ කරනවා

colombotoday