Colombo Today Local News

ආපන ශාලාවක ගින්නකින් කොකියක් මිය යයි

ළිඳුල ආපන ශාලාවක මුළුතැන්ගෙහි තුල ගිනි ඇවිලිමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත් වි ඇති බව ලිඳුල පොලිසිය පවසයි.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ලිඳුල ලැමරියර් වතු යායේ පදිංචි මරුදෙයිවිරන් පෙරුමාල් නැමති 74 හැවිරිදි තිදරු පියෙකි.

මරණකරු ලිදුල නගරයේ පවත්වගෙන යන මෙම ආපනශාලාවක කොකියකු වශයෙන් සේවය කළ බවත්, සුපුරුදු පරිදි අළුයම ආපන ශාලාව වෙත පැමිණි එම පුද්ගලයා ආහාර පිසමින් සිටින අවස්තාවේ සිරුරට ගිනි ඇවිලිමෙන් ආපනශාලාවේ උඩු මහලේ පිහිටි මුළුතැන්ගෙහි තුළ මියගොස් ඇති බවට සැකකරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය පවසයි.

Related posts

මහියංගනය, මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට

colombotoday

දමිතා 14 තෙක් රිමාන්ඩ්

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙකු මරුට

colombotoday

අබුඩාබි හි පිපිරීමකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට

colombotoday

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරයි.. නව කැබිනට් මණ්ඩලයක් සහිත නව සැසිවාරය මැයි 8

colombotoday

දුගියෙකුව ඉපදී අද රටම දන්නා මහැදුරකු වූ දිරිය මිනිසෙකුගේ කතාව !

colombotoday