29 C
Colombo
9 April 2025
Colombo Today Local News

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් වූ කෙටුම්පත සකස් කරමින් පවතින බවය.

පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් බෞද්ධ උපදේශක කාරක සභාවෙන් මේ වනවිටත් ලැබී ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

මේ අතර, පුරාවිද්‍යා ආඥා පනත සහ දඩ මුදල් අය කිරීමේ පනත අනුව පුරාවස්තු සොරකම් කරන පුද්ගලයෙකුට වසර 3 ක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 5 දඩ මුදල් අධිකරණයට නියම කළ හැකියි.

Related posts

අන්තරේට ඇතුලු වෙන්න තහනම් කරපු තැන් මෙන්න

Admin

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday

ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක්

Admin

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් අය අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි

colombotoday

වැලිකඩ – කොළඹ බන්ධනාගාර කිහිපයක් හොරණට.

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පිහිපහරක්

Admin