Colombo Today Local News

හම්බන්තොට නගරාධිපති එරාජ් ඉල්ලා අස්වෙයි

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.

මාසික සභා රැස්වීම පැවති (9) සිය ඉල්ලා අස්වීම නගරාධිපති වරයා විසින් මහා සභාවට දැනුම් දුන්නේය .

2011 වසරේ සිට දෙවතාවක් 2021 දක්වා කාලසීමාව තුළ වසර දහයකට වැඩි කාලයක් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හම්බන්තොට මහ නගර සභාවට තරග කළ එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට මිරිජ්ජවිල කොට්ඨාසයෙන් ජයග්‍රහනය කර මහා නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරුන්ගේ ද සහාය මත හම්බන්තොට මහ නගර සභාවේ වත්මන් නගරාධිපති වරයා වශයෙන් තේරී පත්විය

Related posts

T-56 උණ්ඩ හා සන්නිවේදන උපකරණ කිහිපයක් බලංගොඩින් සොයා ගැනේ

colombotoday

ජය ශ්‍රී මහා බෝ සමිදුන් පාමුළදී, යුධ ගිනි නිවූ හිටපු ජනපති 70 සමරයි

colombotoday

විමල්ගේ පාර්ලිමේන්තු බෝම්බ කතාවට ජානිපෙ හරස් වෙයි… ජාතියෙන් සමාව ගන්න කියයි

colombotoday

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර ට්‍රැවලින් බෑගයක දමා කොළඹට ගෙන ආවේ බසයෙන්

colombotoday

අණ නොතකා යාත‍්‍රා කල යාත‍්‍රාවකට වෙඩි තැබූ නාවික සෙබළු 12ක් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

අදන් ඩොලර් අර්බුදය අවසන්

Admin