Colombo Today Local News

වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් එළියට

වරායේ මාස ගණනාවක් හිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් විශාල ප්‍රමාණයක් අද මුදාහැර තිබේ.

ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වූ එම කන්ටේනර් මුදාහැරිමත් සමග වරායේ සිට ඔරුගොඩවත්ත රේගු අංගනය වෙත රැගෙනවිත් නිදහස් කළ බව ද වරාය අධිකාරිය පවසයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොට වරායෙන් නිදහස් කරන්නැයි ජනපතිවරයා ඉකුත් දා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

Related posts

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin

ඇමරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ ප්‍රශ්නය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි?

colombotoday

වැඩ බැරි ටාසන්ලා හා ව්‍යවස්ථා ගැටය…

colombotoday

හම්පඩ නායකයෙක් වෙනුවට එජාපයට ඕන තරුණ නායකයෙක් – පානදුර එජාප සංවිධායක නන්දන ගුණතිලක

colombotoday

කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් ආයුර්වේද රෝහල් 16ක් සූදානම් කර අවසන්

colombotoday