මාස කිහිපයක් වයසැති බිළිදෙක් අත රඳවාගෙන මහනුවර නගරයේ ඇවිදිමින් පාසල් ළමුන්ට සහ පෞද්ගලික පංතිවලට සහභාගීවන තරුණයින්ට මත්පෙති අලෙවි කළ කාන්තාවක් මහනුවර පොලිසිය විසින් අද(8)ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත.
වෛද්‍ය නිර්දේශය මත පමණක් ලබාදෙන මානසික රෝගීන්ට නිකුත් කරන ඖෂධ පෙති 20ක් පමණ මෙම කාන්තාව සතුව තිබී ඇත.