Colombo Today Local News

“ජනතාව ඉල්ලනවනම් මම දේශපාලනයට එන්න සූදානම්” [Video]

gotabhaya rajapaksha 2

දේශපාලනයට සම්බන්ධ වනවාදැයි තමන් තමත් හරිහැටි තීරණයක් ගෙන නොමැති බවත් ජනතාවගෙන් ඉල්ලීමක් ලැබුණහොත් ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ බරපතල මූල්‍ය අපරාධ විමර්ශණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි. වත්මන් විපක්ෂයේ කාර්යභාරය පිළිබදවද රාජපක්ෂ මහතා එහිදී අදහස් දැක්වූවා.

Related posts

බදු ඉවත් කළහොත් අයි.එම්.එෆ් සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි

Admin

තිලීපන් සැමරුම් තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණයෙන් නියෝගයක්

Admin

බොරතෙල් චෝදනාවට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වනවා – කංචන විජේසේකර

colombotoday

කඩ කාමරයක් තුළ මියගිය කාන්තා මළ සිරුරක් හමු වෙයි

Admin

යාපනයේ දැරිය ඝාතනයේ වගකීම හමුදාවේ ගිණුමට ?

colombotoday

මරදානෙදි දුම්රියක් පීලි පනී – කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin