Colombo Today Local News

නැවත දැනුම් දෙන තෙක් විදුලි කප්පාදුව නවතියි

විදුලිය විසන්ධි කිරීමක් නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (31)දින පැවසීය.

විදුලිය විසන්ධි කරනවාද නැද්ද යන තීරණය ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අද පස්වරුවේ රැස්වූ අතර එහිදී තීරණය කර ඇත්තේ විදුලිය විසන්ධි නොකිරීමටය.

Related posts

20-30%කින් විදුලි බිල අඩු කරන්න කියයි

Admin

ජනපති අද සමුළුව අමතයි

Admin

ඇමති සජිත්ගේ පොරොන්දු කුණු කුඩේට – නිවාස සංවර්ධන අධිකාරිය වැලිඔය සිංහලයන්ට කෙලී

colombotoday

“හිගා කාල අපි ඇප ගන්නේ නෑ“ – ඇප ලබා එළියට ආ විමල්ගෙන් සැර කතාවක් (Video)

colombotoday

පියා පැදවූ රථය ඇළට පෙරලී දියණිය මිය යයි.

colombotoday

බිත්තර හා කුකුළු මස් මිල ගැන කඩිනම් විමර්ශනයක්

colombotoday