Colombo Today Local News

අද දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි

මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර 14 ක් අද අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ නියාමකවරුන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙනි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක්, මුහුදු බඩ මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය 04 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක් සහ උතුරු මාර්ගයේ කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රිය ද අවලංගු කළ දුම්රිය අතරට අයත් ය.

මේ අතර කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතව තිබු කාර්යාල දුම්රිය අවලංගු වීම නිසා මගීහු දැඩි පීඩාවකට පත් වූහ.

Related posts

සියළුම පෞද්ගලික බස් රථ අද මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වෙයි !

colombotoday

බදු චක්‍රලේඛය නිකුත් වෙයි… උපයන වැටුපට හරියටම බදු වදින හැටි මෙන්න

colombotoday

TNA කැබිනට්ටුවට ගේන්න රතන හිමිගෙන් යෝජනාවක් !

colombotoday

ඩොලර් හොයන්න ගංජා වවන්න තීරණයක්

colombotoday

යහපාලන TOP 10 කම්බා හොරු එළිදකි

colombotoday

සතියක් රට වසන්නැයි අස්ගිරි – මල්වතු මහානාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති

colombotoday