Colombo Today Local News

පුංචි කාර් නිවසේ ජල්තර් මාධ්‍යයට කී “මගෙන් රටට” සංවිධානය පොලීසියට කැඳවයි

පුංචි කාර් නිවසේ සිදුවන අකටයුතුකම් පිළිබඳව මාධ්‍ය හමුවකදී සිදුකල හෙළිදරව් කිරීමක් හේතුවෙන් තමන්ව බිංගිරිය පොලීසියට කැඳවා ඇති බව “මගෙන් රටට සංවිධානයේ” සංජය මහවත්ත පවසනවා.

සාක්ෂි සාධක සහිතව තමන් විසින් සිදුකල මාධ්‍ය ප්‍රකාශයක් හේතුවෙන් අපහාසයක් සහ තර්ජනයක් සිදු කර ඇති බවට පුද්ගලයෙකු විසින් බිංගිරිය පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත මෙලෙස පොලීසියට කැඳවීම සිදුකර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනා

Admin

වී මිළදී ගැනීමේ කටයුතු අද සිට ඇරඹේ…

colombotoday

“අලි විකුණමු.. රිලවු මරමු’ හෙළ උරුමයේ අළුත් තේමාවයි “ (Video)

colombotoday

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ඇතුළු වන සියලූ දොරටු හැරදමා මැතිසබය රැස්වෙයි

colombotoday

බුරියානි, වටලප්පම් දීලා ඡන්දය නොදී බොරු කරන්න එපා. එහෙම උනොත් විශාල දේවල් අපිට කරගන්න බැරි වෙනවා. අලි සබ්‍රි මුස්ලිම් ජනතාවට කියයි

colombotoday

අභ්‍යවකාශ තාක්‌ෂණය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට

colombotoday