World

NeoCov නම් මාරාන්තික නව කොවිඩ් වෛරසයක්

NeoCov නම් මාරාන්තික නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් හි විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා තිබේ.

මුල් කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව ඉහළ ව්‍යාප්ති හැකියාවක් ඇති මෙම ප්‍රභේදය මෙතෙක් හමුවී ඇති වඩාත් මාරාන්තිකම කොවිඩ් ප්‍රභේදය වියහැකි බවටද ඔවුන් අනතුරු අඟවා ඇත.

දකුණු අප්‍රිකාවේ වවුලන් ගහනයකින් සොයාගත් මෙම වෛරසය සතුන් අතර පමණක් ව්‍යාප්ත වන බව මෙතෙක් හඳුනාගෙන තිබුණත්, එය මිනිසුන් අතර වුවත් පහසුවෙන් පැතිරයාමේ හැකියාවක් ඇතැයි විද්‍යාඥයින් පවසයි.

ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවන්නේ සියයට 35ක පමණ ඉහළ මරණ අනුපාතිකයක් ඇති කළ හැකි මෙම වෛරසය මිනිසුන් අතර පැතිර ගියහොත් දැවැන්ත විනාශයක් ඇති විය හැකි බවය.

Related posts

කොවිඩ් පතුරනවයි කියමින් බල්ලෝ මරලා

colombotoday

චීන රජයෙන් හලාල්කරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

colombotoday

ලෝක ප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් බීබර්ට කොවිඩ්

colombotoday

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතට

Admin

Video – ඉරාකයේ ඇති ලොව පැරණිතම කතෝලික පල්ලියක් ඉස්ලාමික ත්‍රස්තවාදීන් විනාශකර දමයි

colombotoday

නෙදර්ලන්ත මැතිවරණයෙන් මුස්ලිම් විරෝධී විල්ඩර්ස් පරාදවන ලකුණු

colombotoday